Saturday, April 20, 2024

General line - 0115112241

විභාග සඳහා ඉදිරිපත්වීමේදී ඇති වන මානසික පීඩනය නැතිකර ගැනීමට කළයුත්තේ මොනවාද?



විභාග සදහා ඉදිරිපත්වීමේදී ඇති වන මානසික පීඩනය නැතිකර ගැනීමට කුමක් කළයුතු ද යන්න ඊයේ (26) රාති‍්‍ර ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා.

එහිදී අදහස් දැක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පැවසුවේ විභාගයක් අභියසදී දරුවා සතුටින් තැබිය හැකි නම් එය වඩාත් යෝග්‍ය වන බවයි.