Tuesday, April 23, 2024

General line - 0115112241

ගුරු පත්වීම් සහ උසස්විම් ගැන ගැටලුව අන්ලිමිටඩ් තුළින්



දේශපාලන පළිගැනීම් මත ගුරු පත්වීම් සහ උසස්විම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගත් තීරණය පිළිබඳව ඊයේ (30) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනින් සාකච්ඡාවට ලක් කෙරුණා.

ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තීය සංගමයේ උප සභාපති සහ මාධ්‍ය ප‍්‍රකාශක නීල් අතුකෝරළ ඊට එක්ව සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ සහකාර ලේකම් පි‍්‍රයන්ත පත්බේරිය ද මෙම වැඩසටහනට එක්වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.