Friday, April 19, 2024

General line - 0115112241

නව දේශීය ආදායම් පනත නිසා බදු ගොනු 90,000ක් විවෘත වෙලා



නව දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා. ඊට එක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමසාරිස් ධර්මදාස රන්ගල්ල පැවසුවේ ඉකුත් අපේ‍්‍රල් මාසයේ සිට නව දේශීය ආදායම් පනත ක‍්‍රියාත්මක වීමෙන් පසු නව බදු ගොනු 90,000ක් පමණ විවෘත කර ඇති බවයි.