Wednesday, April 24, 2024

General line - 0115112241

ලංකා බැංකුව 79 වැනි සංවස්තරය සමරයි




ලංකා බැංකුවේ 79 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් කොළඹ පිහිටි ලංකා බැංකු මූලස්ථානයේදී අද (01) පැවැත්වුණා. එහිදී නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ලංකා බැංකුවේ මහා කළමනාකරු සෙනරත් බණ්ඩාර 1939 ආරම්භ කළ බැංකුව අද ඉදිරියෙන්ම සිටින බැංකුව ලෙස රටේ ආර්ථිකය මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට විශාල දායකත්වයක් සපයන බව පැවසුවා.