Wednesday, April 24, 2024

General line - 0115112241

ජීවිතයට ඉලක්කයක් තෝරා ගැනීමේදී නිසි වැටහීමකින් කළයුතුයි - නැතිනම් පසුතැවෙන්න වෙයි



ජීවිතයට ඉලක්කයක් තෝරා ගැනීමේදී තමන් එම ඉලක්කය තෝරා ගන්නේ මන්දැයි නිසි වැටහීමකින් කළයුතු බව කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය පවසනවා. එසේ වුවහොත් ඉලක්ක ජය ගැනීමට නොහැකි වී පසුතැවීමට සිදුනොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

හේතුව නොදැන ඉලක්ක තෝරා ගැනීමෙන් එම ඉලක්ක ජය ගැනිම සදහා උනන්දුවක්ද ඇති නොවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ (02) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී මෙම අදහස් පළ කෙරුණා.