Saturday, April 20, 2024

General line - 0115112241

කාත්තන්කුඩි ම්ලේච්ඡ ඝාතනය සිහිකරන්න කඩ සාප්පු වසා දමයි (PHOTOS)

ජවුෆර් ඛාන්




කොටි ත්‍රස්තවාදින්ගේ කාත්තාන්කුඩ් පල්ලියතුල කළ ඝාතනයට වසර 28ක් සම්පූර්නයි -

කත්තාන්කුඩ් පල්ලියතුළ කොටි ත්‍රස්තවාදින්විසින් කළ ප්‍රහාරයෙන් 103 දෙනෙකු මරුමුවටපත්ව වී 256 දෙනෙකු බරපතල තුවාල සිදුවූ කෲර සිදුවීමට, අදට වසර 28 ක් සම්පූර්ණ වනවා.

අද කාත්තාන්කුඩිහි වෙළද සැල් වසා ශෝක දිනය සමරන අතර නගරය පුරා සුදු කොඩි ඔසවා ඇත. කාත්තාන්කුඩ් මීරා ජුම් ආ පල්ලිය, හුසෛනියා ජූම් ආ පල්ලිවල රාත්‍රි යාක්ඤාව යදී සිටි මුස්ලිම්වරු 103 දෙනෙකු 1990.08.03 දින කොටින් විසින් ඝාතනය කෙරුණා.  28වැනි අනුස්මරණ දිනය නිමිතිකොට එම පල්ලිවල විශේෂ ආගමික වතාවන් පැවැත්වුණා.