Saturday, April 20, 2024

General line - 0115112241

වන අලි ප්‍රහාරයෙන් මියගිය පියාගේ දේහයට වැඳ ශිෂ්‍යත්ව විභාගයට ගිය දැරිය (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල - අම්පාර




වන අලි පහරදිමකින් මිට දින දෙකකට පෙර අම්පාර පන්නල්ගම, කුමන ප්‍රදේශයේදී මිය ගිය සිය පියාගේ දේහයට වැඳ 10 හැවිරිදි දියණිය අද (05) දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා.

අද පෙරවරුවේ මවට වැඳ ආශිර්වාද ගෙන පියාට වදින ගාථව කියමින් පියාගේ දේහයට වැඳ  විභාගයට පෙනි සිටිමට ගිය කුඩා දියණිය මහානාගපුර විදුහලේ විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පන්නල්ගම මහ විදුහලේ විදුහල්පතිනිය කටයුතු කළ බව අප නෙත් නිව්ස් වාර්තාකරු සදහන් කර සිටියා. 

මේ එම අවස්ථාවේ ජයාරූප කිහිපයක්