Saturday, April 20, 2024

General line - 0115112241

රේල් පීල්ලක් කැඩෙයි (PHOTOS)




මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

ඒ අඟුලාන ප්‍රදේශයේ රේල් පීල්ලක ඇති වූ කැඩී යාමක් නිසා බවයි වාර්තා වෙන්නේ.

 

(ඡායාරූප - ඩිල්ෂාන් සංජීව)