Friday, March 29, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය දැඩි තීරණයකට සූදානම් වෙයි




විපක්ෂ නායක ධුරය සම්බන්ධ ගැටළුව පදනම් කරගනිමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හෝ ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒ, ඊයේ (09) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

කථානායකවරයාගේ තීරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය ප‍්‍රකාශ කරන බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ. 

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.