Wednesday, April 24, 2024

General line - 0115112241

වාසනාව සොයා වාලම්පුරිය ගත් පුද්ගලයාට අවාසනාව උදාවෙයි

රවීන්ද්‍ර චන්ද්‍රලාල්




නීතිවිරෝධීව වාලම්පුරියක් ළග තබාගෙන සිටි පුද්ගලයෙකු හබරාදුව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා වයස අවුරුදු 60 ක් පමණ වන්නෙක්.