Friday, August 23, 2019
Hotline - 0770586666

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට ස්වයං රැකියා

6557Views

 

 

 

එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සිට පුනරුත්ථාපනය කෙරුණු පිරිසකට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි අලෙවිකරුවන් ලෙස ස්වයං රැකියා ලබා දී තිබෙනවා.

එහි සභාපති රොමේෂ් ජයවර්ධන ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.