Thursday, April 25, 2024

General line - 0115112241

පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට ස්වයං රැකියා




එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ව සිට පුනරුත්ථාපනය කෙරුණු පිරිසකට සංවර්ධන ලොතරැයි මණ්ඩලය ලොතරැයි අලෙවිකරුවන් ලෙස ස්වයං රැකියා ලබා දී තිබෙනවා.

එහි සභාපති රොමේෂ් ජයවර්ධන ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.