Friday, April 19, 2024

General line - 0115112241

දළදා මාළිගාවේ ඇසළ පෙරහැරේ නිල රේඩියෝ දායකත්වය නෙත් එෆ් එම් (PHOTOS)




ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍ය සදහා මෙවරත් බැතිබර දායකත්වය සදහා නෙත් එෆ් එම් ගුවන් විදුලි නාලිකාවට අවස්ථාව හිමිවී තිබෙනවා. 
 
2009 වසරේ සිට නෙත් එෆ් එම් ගුවන් විදුලිය ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර සදහා දායකත්වය දක්වන එකම නිල රේඩියෝ මාධ්‍ය ආයතනය වන බවයි එහි ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නුවන් ලියනගේ සදහන් කර සිටියේ.