Friday, April 26, 2024

General line - 0115112241

රටේ ප‍්‍රමුඛතා මොනවාද?



රටේ ප‍්‍රමුඛතා මොනවාද යන්න පිළිිබඳ ඊයේ (14) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේ දී සාකච්ඡාවට ගැණුනා.

ඊට එක්වූ සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාර, බස්නාහිර පළාත් සභාවට අධික වටිනාකමකින් යුත් පුටු ලබා ගැනීමට ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙම සංවාදයට එක්වුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.