Friday, March 29, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වීමේ යට ඇති අරමුණ ගැන ශ්‍රීලනිපය හෙළකරයි



ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට දරණ උත්සහය යට ඇත්තේ වෙනත් අරමුණු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටනට ඊයේ (15) රාත‍්‍රියේ එක්වෙමින්. 

ස්වාධීන වීමට නොහැකි බව ඔවුන්ම පිළිගන්නා බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. එමෙන්ම විපක්ෂ නායක ධුරය ඉල්ලා සිටීම පිටුපස ඇත්තේ ද ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදය බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක සහභාගී වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි. 

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහන අද (16) රාත‍්‍රී 07.30ට ප‍්‍රචාරය කෙරෙනවා.