Saturday, April 20, 2024

General line - 0115112241

සී අයි ඞීය මහින්දගෙන් ප‍්‍රශ්ණ කිරීම ගැන ශී‍්‍රලනිපයෙන් ප‍්‍රතිචාර




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) දිනයේ ප‍්‍රකාශයක් ලබා ගැනීම සම්බන්ධයෙන් අද (18) දිනයේද දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. මේ, මහනුවරදී ඒ පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍ය සරත් අමුණුගම.

අමාත්‍ය මනෝ ගනේෂන් ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.