Saturday, April 20, 2024

General line - 0115112241

ආසියානු ක්‍රීඩා උළෙලේ අසිරිමත් සමාරම්භය (PHOTOS)

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේ ඊයේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඒ ඉන්දුනීසියාවේ Gelora Bung Karno  ක්‍රීඩාංගණයේදීයි. රටවල් 45ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12,000ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට එක්ව සිටිනවා. මේ ඊයේ පැවති සමාරම්භක උළෙලේ විචිත්‍රවත් අවස්ථා.