Friday, March 29, 2024

General line - 0115112241

බුදු දහමට ඇති තැන ගැන හිටපු ජනපති කණගාටුවෙන්

තරංග රුක්ෂාන් ජයසේකර




බුුදු දහමට අද ලබාදී ඇති ස්ථානය පිළිබඳ කණගාටුවක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. වැලිවේරියේ අද (19) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.