Wednesday, April 24, 2024

General line - 0115112241

ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට ආණ්ඩුවේ කටයුතු කළා - අගමැති

තරංග රුක්ෂාන් ජයසේකර




ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදා කිරිමට ආණ්ඩුව කටයුතු කර ඇති නමුත් ඇතමුන්ට එය අවබෝධ වී නොමැති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, කෑගල්ලේ අද පැවති උත්සවයකට එක්වෙමින්.