Sunday, November 18, 2018
Hotline - 0770586666

නඩු කඩිනම් කරන්න පිහිටවූ නව අධිකරණය මෙන්න (PHOTOS)

සමන්ත කුමාර

2901Views

මහා පරිමාණ මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳ  නඩු කඩිනම් කිරීම සඳහා පිහිටුවන් පළමු මහාධිකරණය පහත ඡායාරූපවලින් දැක්වෙනවා.

තවත් සුළු මොහොතකින් මෙය විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ මෙය ස්ථාපිත කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් මෙය විවෘත කිරීමට නියමිතයි.