Wednesday, April 24, 2024

General line - 0115112241

නඩු කඩිනම් කරන්න පිහිටවූ නව අධිකරණය මෙන්න (PHOTOS)

සමන්ත කුමාර




මහා පරිමාණ මූල්‍ය වංචා සහ අක්‍රමිකතා පිළිබඳ  නඩු කඩිනම් කිරීම සඳහා පිහිටුවන් පළමු මහාධිකරණය පහත ඡායාරූපවලින් දැක්වෙනවා.

තවත් සුළු මොහොතකින් මෙය විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ මෙය ස්ථාපිත කර තිබෙනවා. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල විසින් මෙය විවෘත කිරීමට නියමිතයි.