Wednesday, April 24, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ සොහොයුරකු අභාවප්‍රාප්ත වෙයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරකු වන චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 70ක්.

චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප‍්‍රාප්ත වී ඇත්තේ තංගල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි.