Friday, January 18, 2019
Hotline - 0770586666

දිරිය නෙත් සමාජ සත්කාරකය හෙට උඩුදුම්බරදී

නිහාල්සිරි ගම්ලත්

2227Views

දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනේ 18වැන්න හෙට (22) පැවැත්වීම සඳහා මේවනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ, උඩුදුම්බර සරත් ඒකනායක කණිෂ්ඨ විද්‍යාලයේදීයි. 

මේ ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු නිහාල්සිරි ගම්ලත්.