Friday, March 29, 2024

General line - 0115112241

දිරිය නෙත් සමාජ සත්කාරකය හෙට උඩුදුම්බරදී

නිහාල්සිරි ගම්ලත්




දිරිය නෙත් සමාජ සත්කාරක වැඩසටහනේ 18වැන්න හෙට (22) පැවැත්වීම සඳහා මේවනවිට සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ, උඩුදුම්බර සරත් ඒකනායක කණිෂ්ඨ විද්‍යාලයේදීයි. 

මේ ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු නිහාල්සිරි ගම්ලත්.