Friday, April 19, 2024

General line - 0115112241

තී‍්‍ර රෝද රථ රියදුරන්ට පැනවීමට ගිය වයස් සීමා නීතියට කැබිනට් මණ්ඩලයේදී වෙච්ච දේ

තරංග රුක්ෂාන් ජයසේකර




තී‍්‍ර රෝද රථ රියදුරන්ට පනවා තිබූ වයස අවුරුදු 35 නීතිය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

අවුරුදු 35ට අඩු තී‍්‍ර රෝද රථ රියදුරන්ට කුලී ගමන් සේවා තහනම් කරමිනුයි මෙම නීතිය පැනවීමට තීරණය කර තිබුණේ.

කෙසේවෙතත් නව නීතියට මුදල් අමාත්‍ය මංගල සමරවීරද ඉකුත් දා සිය විරෝධය පළ කළා. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඊයේ (21) ඉදිරිපත් කර ඇත්තේ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වායි.