Friday, April 26, 2024

General line - 0115112241

ලංකාවට යුද නැවක් ගේන්න ආරක්ෂක ලේකම් අමෙරිකාවට යයි

හේමන්ත කහවලගේ




අමෙරිකාවෙන් ශී‍්‍ර ලංකාවට යුද නැවක් ලබා දීමට සූදානම් වන බවට වාර්තා පළ වනවා.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මේ වනවිට අමෙරිකාව බලා ගොස් සිටින බවටයි වාර්තා වන්නේ.

ජපානයද ශී‍්‍ර ලංකාවට වෙරළාරක්ෂක යාත‍්‍රා දෙකක් ලබා දීමට ඉකුත් දා පියවර ගත්තා. ඒ, ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ ජපාන අග‍්‍රාමාත්‍යවරයා  අතර පැවැති සාකච්ඡාවක ප‍්‍රතිපලයක් ලෙසයි.

අදාළ යාත‍්‍රා දෙකේ වටිනාකම රුපියල් බිලියන 01.08ක්.