Friday, April 26, 2024

General line - 0115112241

හමුදා භාරයේ තිබූ උතුරේ ඉඩම් 80%ක් ජනතාවට දී අවසන් - ජනපති උතුරේ ජනතාවට ඇත්ත පහදයි

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




ආරක්‍ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් මේ වනවිට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. යාපනය, මයිලඞ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණය හා නැවත කි‍්‍රයාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

උතුරේ ජනතාව මුහුණ දෙන ඇතැම් ගැටළු උතුරට පමණක් සීමා වූ ගැටළු නොවන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.