Tuesday, April 23, 2024

General line - 0115112241

පක්ෂ නායකකම නැති වීමෙන් අගමැති පුටුවත් අහිමි වන 'ටර්න්බුල්'




මැල්කම් ටර්න්බුල්ට (Malcolm Turnbull) ඕස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය ධූරය අහිමි වී තිබෙනවා.

ඒ ඔහුට සිය පක්ෂ නායකත්වයද අහිමි වීම හේතුවෙන්.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Scott Morrison නව අගමැති ලෙස පත් කිරීමට සූදානම් බවයි.