Thursday, April 25, 2024

General line - 0115112241

දකුණූ කොරියානු හිටපු ජනපතිනියගේ සිර දඬුවම් කාලය දීරඝ කෙරේ

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සිරදඬුවම් නියමවී සිටින දකුණු කොරියානු හිටපු ජනාධිපතිනි පාක් ගියුන් හයිගේ සිර දඬුවම් කාලය යළීත් දීර්ඝ කර තිබෙනවා. ඒ, එරට අභියාචනාධිකරණයේ නියෝගයක් අනුවයි. 

මීට පෙර හිටපු ජනපතිනියට වසර 24ක සිර දඬුවමක් නියම කෙරුණා. එය තවත් වසරකින් වැඩි කිරීමටයි එරට අධිකරණය නියෝග කර ඇත්තේ. දකුණූ කොරියානු හිටපු ජනාධිපතිනිය මෙලෙස සිර දඬුවමකට ලක්ව ඇත්තේ බලය අනිසි ලෙස භාවිතය සහ මූල්‍ය වංචා යන චෝදනා යටතේයි.