Friday, April 26, 2024

General line - 0115112241

හිටපු ජනපතිගේ සොයුරාට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි (PHOTOS)




හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චන්ද්‍ර රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ⁣මෛත්‍රීපාල සිරිසේන මහතා අද වීරකැටිය, මැදමුලනට පැමිණියා.

චන්ද්‍ර රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පවුලේ සුසාන භූමියේදී අද (25) සිදු කෙරෙනවා.

--------------------------------------------------------------------