Thursday, April 25, 2024

General line - 0115112241

චීනයේ හෝටලයක ගින්නකින් 18 දෙනෙකුට දිවි අහිමි වෙයි

සමන්ත කුමාර




චීනයේ හෝටලයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඊසාන දිග චීනයේ හර්බින්හි හෝටලයක් තුළ එම ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් තවත් පුද්ගලයන් 19 දෙනෙකු  තුවාල ලබා තිබෙනවා. ගින්නට හසුවූ හෝටලය පිහිටි ප‍්‍රදේශය සංචාරකයන්ගේ ආකර්ශනයට ලක්වූ ප‍්‍රදේශයක් ලෙසයි සැලකෙන්නේ.