Friday, March 29, 2024

General line - 0115112241

සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම ගැන එජාපය කරුණු කියයි



පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම සම්බන්ධයෙන් ඊයේ (27) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සංවාදයට ලක් කෙරුණා.

ඊට එක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුජිබර් රහුමාන් ඒ පිළිබඳ අදහස් පළ කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කලවාන සංවිධායක, සලිත කරුණාරත්න ද මෙම සංවාදයට එක්වුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.