Thursday, February 27, 2020
Hotline - 0770586666

බුර්කාවක් ඇඳසිටි පිරිමියෙකු රාජගිරියේදී අත්අඩංගුවට (PHOTOS)

හේමන්ත කහවලගේ

30171Views




 

 

මුස්ලිම් කාන්තාවක් ලෙස මුහුණ ආවරණයවන ආකාරයේ ඇඳුමක් ඇඳගෙන සිටි පුද්ගලයකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැලිකඩ ප්ලාසා පොදු වෙළඳ සංකීර්ණය අසළ රැඳී සිටියදී. 

ත්‍රිරෝද රථයකින් පැමිණි මේ තැනැත්තා පිළිමඳ ඇතිවූ සැකයක් හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරාගේ දැනුම්දීමක් මත කරනලද පරීක්ෂා කිරීමකදී මේ බව අනාවරණය වී තිබෙනවා. කුමන කටයුත්තක් සඳහා මොහු පැමිණියේදැයි මෙතෙක් අනාවරණය වී නැහැ.

වැලිකඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.