Thursday, April 25, 2024

General line - 0115112241

මවුපියන්ගේ වැරදි පිළිවෙත් නිසා දරුවන්ගේ ජීවිත කාලය කෙටි වීමේ අවධානමක්



අභියෝගවලට මුහුණ දීම සඳහා දරුවන් කුඩාකල සිටම හුරු කළයුතු බව කළමානාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා. එසේ නොවුනහොත් වැඩිහිටියන් බවට පත්වූ පසු ඔවුන් අසාර්ථක වන බවයි ඔහු  පෙන්වා දුන්නේ.

මවුපියන්ගේ වැරදි පිළිවෙත් හේතුවෙන් නූතන දරුවන්ගේ ජීවිත කාලය කෙටිවීමේ අවධානමක්ද හඳුනාගෙන තිබෙන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.
 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී මෙම කරුණු ප‍්‍රකාශ වුණා.