Tuesday, April 23, 2024

General line - 0115112241

STF රණවිරු සැමරුම

වසන්ත චන්ද්‍රපාල




පොලිස් විශේෂ කාර්ය බලකායේ 34 වෙනි රණවිරැ සැමරැම් උත්සවය අම්පාර පොලිස් විශේෂ කාර්ය මුලස්ථානයේදි පවත්වනු ලැබුවා. නැගෙනහිර පලාතේ ජ්යේෂ්ඨ නියෝජ්යද පොලිස්පති කපිල ජයසේකර මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහාභාගි වුණා.

ජ්යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මියගිය රණවිරැවන්ට අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ පිහිටි රණවිරැ ස්මාකරයට මල්දම් තියා උපහාර දැක්වනු ලැබුවා. ඉන් අනතුරැව පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කරමින් සිටියදී මියගිය රණවිරැවන් ගේ ඥාතීන් පැමින මල්දම් තියා රණවිරැ ස්මාකරකයට උපහාර දක්වනු ලැබිය.

පසුව මියගිය නිලධාරින් ගේ දරැ දැරියන්ට ශිෂ්‍යත්ව බෙදාදීම සහ රණවිරැ පවුල්වලට උපහාර කිරිමද ජ්යේෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පති කපිල ජයසේකර අතින් සිදුවුණා.