Thursday, April 25, 2024

General line - 0115112241

මාලිංග යළි කැඳවයි

කසුන් කැළුම්




ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග නම්කර තිබෙනවා.

වෙග පන්දු යවන්නකු වන මාලිංගට වසරකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව උදාවූයේ නැහැ.