Friday, April 19, 2024

General line - 0115112241

ක්‍රිකට් නිලවරණය ගැන කඩිනම් තීරණයක් - රට ගිය ඇමති කියයි

කසුන් කැළුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශි‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගැනීමට සූදානම් බව කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. ඒ, ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින්. 

කි‍්‍රකට් ආයතනයේ ඉදිරි පරිපාලන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් ඩුබායි නුවරදී ඉකුත්දා පැවැත්වුණා. ඒ, ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ නිලධාරීන් සහ කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අතරයි.