Thursday, April 25, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථානය දඟ පන්දුවෙන් ආසියාව දිනන්න සැරසෙයි

තරංග රුක්ෂාන් ජයසේකර




ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී දඟ පන්දුවෙන් ප‍්‍රභල අභියෝගයක් එල්ල කිරීමට ඇෆ්ගනිස්තානය සූදානම් වනවා. ඒ අනුව ඇෆ්ගනිස්තාන සංචිතයට දඟ පන්දු යවන්නන් සිව් දෙනෙකු ඇතුළත් කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. 

ඒ අතරින් ඇෆ්ගනිස්තානය වැඩි බලාපොරොත්තු තබා ඇත්තේ මේවනවිට එක්දින පිටියේ දස්කම් දක්වන රශීඞ් ඛාන් සහ මුජීබ් රෙහෙමාන් පිළිබඳවයි. ආසියානු කුසලානයේදී ශී‍්‍ර ලංකාව සහභාගී වන දෙවන තරගය පැවැත්වෙන්නේ ද ඇෆ්ගනිස්තානයට එරෙහිවයි.