Wednesday, June 3, 2020

Advertising - 0773953664 | General line - 0115112241

හෙට රැළිය ගැන එකම වේදිකාවේ සිට ඒකාබද්ධ මන්ත්‍රි සහ එජාප මන්ත්‍රි කරුණු කියයි

1484Views


ඒකාබද්ධ විපක්ෂය හෙට (05) පවත්වන රැළිය පිළිබඳ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ද ඊයේ (03) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.

ඊට එක්වූයේ ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෂෙහාන් සේමසිංහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර එස්. එම්. මරික්කාර්ද වැඩසටහනට එක්වුණා. 

එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here