Friday, April 19, 2024

General line - 0115112241

හෙට රැළිය ගැන එකම වේදිකාවේ සිට ඒකාබද්ධ මන්ත්‍රි සහ එජාප මන්ත්‍රි කරුණු කියයි



ඒකාබද්ධ විපක්ෂය හෙට (05) පවත්වන රැළිය පිළිබඳ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී ද ඊයේ (03) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.

ඊට එක්වූයේ ඒකාබද්ධ විපක්ෂයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෂෙහාන් සේමසිංහ.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර එස්. එම්. මරික්කාර්ද වැඩසටහනට එක්වුණා. 

එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.