Friday, April 19, 2024

General line - 0115112241

ආසියානු නෙට්බෝල් පිටියේදී ශ‍්‍රී ලංකාවට පෙරළිකාර ජයක්

ඩිල්ෂාන් මඩවල




ආසියානු නෙට්බෝල් තරගාවලියේ දෙවන වටයේ සිය පළමු ජයග‍්‍රහණය හිමිකර ගැනීමට  ශී‍්‍ර ලංකාව අද සමත් වුණා. ඒ, සත්කාරක සිංගප්පූරුව ලකුණු 74-61ක් ලෙස පරාජය කරමින්. 

පළමු වටයේ සහභාගී වූ තරග දෙකම ජය ගැනීමට ද ශී‍්‍ර ලංකාව සමත් වුණා. එහිදී ශ‍්‍රී ලංකාව හමුවේ පරාජය වූයේ ඉන්දියාව සහ චීන තායිපේ යන කණ්ඩායම්. දෙවන වටයේදී ශී‍්‍ර ලංකාව සහභාගී වන මීළග තරගය මැලේසියාවට එරෙහිව හෙට (05) පැවැත්වෙනවා.