Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය




අමෙරිකානු ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය අද (05) දිනයේ දී වාර්තා වී තිබෙනවා.

මෙහිදී අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 160.1636 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 163.3676 ක් ලෙසින් සටහන් වුණා.