Wednesday, April 24, 2024

General line - 0115112241

'ජනබලය' කොළඹින් ගිය පසු කොළඹ තත්ත්වය (PHOTOS)

ලහිරු කපුගේ




ඒකාබද්ධ විපක්ෂය ඊයේ (05) සංවිධානය කළ "ජනබලය කොළඹට" රැළියට පැමිණි අති විශාල පිරිස් කොළඹ ලේක්හවුස් වටරවුමේ රැය පහන් කිරීමෙන් අනතුරුව මේ වන විට ඉන් ඉවත්ව ගොස් තිබෙන ආකාරය දැක ගන්නට ලැබෙනවා.

ඒ අනුව ඒ අවට මාර්ග සහ ලේක්හවුස් වටරවුම මේ වන විට දිස් වන්නේ පහත ඡායාරූපවල දැක්වෙන අයුරින්.