Friday, March 29, 2024

General line - 0115112241

"යහපාලනය ජනතාවට තවමත් හරියට තේරෙන්නේ නෑ"



යහපාලනය, ජනතාවට තවමත් හරිහැටි නොතේරෙන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

ඒ, නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (05) රාත‍්‍රියේ එක්වෙමින්. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.