Friday, March 29, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාව ආසියානු දැල්පන්දු ශූරතාවට ළං වෙයි

කසුන් කැලුම්




මෙවර ආසියානු දැල් පන්දු ශූරතා තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා අද (06) සමත්වුණා. එ් හොංකොං කී‍්‍රඩිකාවන් පරාජය කරමින්. ශී‍්‍ර ලංකා දැල්පන්දු කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 71 ට 48ක් ලෙසයි. තරගාවලිය පැවැත්වෙන්නේ සිංගප්පූරුවේදීයි.