Wednesday, April 24, 2024

General line - 0115112241

මනස නිසි ලෙස පාලනය කළහොත් සෑමවිටම සතුටින් සිටිය හැක



භාහිරයෙන් නොව සතුට සොයාගත හැක්කේ තමන් තුළින් බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පෙන්වා දෙනවා. මනස නිසි ලෙස පාලනය කළහොත් සෑමවිටම සතුටින් සිටිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනේදී ඒ පිළිබද පැහැදිලි කෙරුණා.

කෙනෙකුට සතුටින් සිටීමට අවශ්‍ය නම් ඒ සදහා  ඕනෑ තරම් කරුණු දෛනිකව එළඹෙන බවද මෙහිදී සිහිපත් කෙරුණා.