Wednesday, April 24, 2024

General line - 0115112241

පිලිපීනය සෙලෙවෙයි

දිනුක් හේවාවිතාරණ




මිට සුළු මොහොතකට පෙර දකුණු පිලිපීනයයේ මින්ඩාඩෝ දුපත ආසන්නයේ මැග්නිටියුඩ් 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙන බව ඇමෙරිකානු භූවිද්‍යා කාර්යාංශය නිවේදනය කරනවා.

භුමිකම්පාව හේතුවෙන් සිදුවූ ජිවිත හා දේපල හානි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව රොයිටර් පුවත් සේවය සදහන් කරනවා.