Friday, April 19, 2024

General line - 0115112241

ජනබලයට ඇවිත් මිය ගිය ජගත්ට අවසන් බුහුමන් ඒකාබද්ධයේ දේශපාලඥයින් රැසක් යයි




පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ජනබලය විරෝධතාවයට සහභාගීවන අතරතුර හදිසියේ මිය ගිය හැටන් කුඩාගම ජගත් විමලසූරිය ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද පැමිණියා.