Friday, March 29, 2024

General line - 0115112241

ඉන්දියාව අසීරු අඩියකට ඇඳ වැටෙයි

කසුන් කැලුම්




සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන පස්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව සිටිනවා.

ඊයේ (08)  දිනය නිමා වන විට පළමු ඉනිම කී‍්‍රඩා කරන ඉන්දීය කණ්ඩායම කඩුලූ 6ක් දැවී ලකුණු 174 ක් ලබා අසීරු අඩියක පසු වුණා. එ් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 332ට පිළිතුරු වශයෙන්. ලන්ඩන් හි කෙනින්ටන්  ඕවල් කි‍්‍රඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ 3 වන දිනය අදයි (09).