Wednesday, April 24, 2024

General line - 0115112241

මෙරට අගමැති සහ වියට්නාම අගමැති අතර සාකච්ඡා (PHOTOS)




ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් (H.E. Nguyen Xuan Phuc) අතර අද (11) හමුවක් සිදු වුනා.

වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදු වූ අතර එහිදී දෙරටටම වැදගත් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූණු බවයි වාර්තා වුණේ.

‘‘ආසියාන්’’ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර බලා පිටත්ව ගොස් තිබෙන අතර ඒ ලෝක ආර්ථික සමුළුවේ ආරාධනයක් අනුවයි.