Tuesday, April 23, 2024

General line - 0115112241

කෘතිම රසායනික භාවිතයෙන් තොරව ඉදවිය නොහැකි සුලභව ඇති පළතුරක් ගැන හෙළි කරයි




විස රසායනිකවලින් තොරව පළතුරු ඉදවීම පිළිබඳව නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී ඊයේ (11) රාත‍්‍රියේ සාකච්ඡා කෙරුණා.

ඊට සහභාගී වූයේ සමස්ථ ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක එච්. එම්. උපසේනයි.

කෘතිම රසායනික භාවිතයෙන් තොරව ඉදවිය නොහැකි මෙරට වෙළඳපොලේ ඇති සුලභව ඇති පළතුරක් පිළිබඳ මෙහිදී අනාවරණ කෙරුණා. 

විදේශ බීජ හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට එල්ල වී ඇති තර්ජන පිළිබඳ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත ද මෙහිදී අදහස් පළ කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.