Saturday, April 20, 2024

General line - 0115112241

මහින්ද නාමල් සහ මෝදි හමුව මෝදි දකින හැටි (PHOTOS)




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ධූත පිරිසක් ඉන්දියාවේ සංචාරයක නිරතවනවා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවේ ඡායාරූප පෙළකි මේ. ඉන්දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමම ට්විටර් ගිණුම ඔස්සේ එම හමුවේ විවිධ අවස්ථාවන්හි ඡායාරූප පෙලක් නිකුත්කර තිබෙනවා. එම ඡායාරූපවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පමණක් වීම විශේෂත්වයක්.