Wednesday, April 24, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුරු වුණත් පරාජය කළ නොහැකියිලු



මීළඟ ජනාධිපතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ කවර අපේක්ෂකයෙකු ඉදිරිපත් කළද ඔහු පරාජය කිරීමට කිසිවෙකුට හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි පවසනවා.

ඊයේ (12) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා. 

ඉදිරි ජනාධිපතිවරණය ද නියමිත පරිදි පවත්වනු ඇත්දැයි සැකයක් පවතින බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මෙහිදී කියා සටියේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහට පහතින් දැක්වෙයි.