Thursday, April 25, 2024

General line - 0115112241

මල් පාත්තියක් අස්සෙන් උණ්ඩ සමග මතු වූ නම (PHOTOS)

රංජිත් රාජපක්ෂ




හැටන් ඩන්බාර් වීදියේ අතුරු මර්ගයක නිවසක් ඉදිරිපිට මල් පාත්තියක T 56 ජිව උණ්ඩ හයක් තිබී හමු වු බව හැටන් පොලිසිය සඳහන් කරනවා.

ඒ ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුවයි.

ජීව උණ්ඩ තිබු ස්ථානයේම පොලිතීන් උරයක යුධ හමුදා සෙබලෙකුගේ බවට සැක කරන නිල ඇදුමේ පළදින නම සහිත ටැග් එකක් ද වර්ණ සහිත පළඳනාවක් ද හමු වී තිබෙනවා.